රාජ්‍ය සේවකයින්ගේ හැදුනුම්පත අවභාවිතා කරන්නන්ට සහ හිතාමතා සිය රාජකාරී පැහැර හරින පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර

Share Button

රාජ්‍ය සේවකයින්ගේ හැදුනුම්පත අවභාවිතා කොට කැදවීමකින් තොරව රාජකාරියට පැමිණෙන පුද්ගලයින්ට සහ මේ අවස්ථාවේදී කොරෝනා අවධානම වාසියක් කර ගනිමින් හිතාමතා සිය රාජකාරී පැහැර හරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *