ගුවන් තොටුපල යලි විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් ප්‍රතිපත්තිමය තීරණයක්
ගුවන් තොටුපල යලි විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි ගුවන් තොටුපලේ දී පීසීආර් පරික්ෂාවට ලක්කොට රට තුලට ඇතුඵ කර ගැණුනද රෝගයේ අවධානම පහව නොයන බව අනිල් ජාසිංහ මහතා කියයි