ගුවන් තොටුපල යලි විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් ප්‍රතිපත්තිමය තීරණයක්

Share Button

ගුවන් තොටුපල යලි විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි  ගුවන් තොටුපලේ දී පීසීආර් පරික්ෂාවට ලක්කොට රට තුලට ඇතුඵ කර ගැණුනද රෝගයේ අවධානම පහව නොයන බව අනිල් ජාසිංහ මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *