මෙරට කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 863 දක්වා ඉහලට-තවත් ආසාදිතයින් අට දෙනෙකු පෙරවරුවේ හමුවෙයි
මෙරට කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 863 දක්වා ඉහල යයිඩ් අද පෙරවරුවේ තවත් ආසාදිතයින් අට දෙනෙකු පෙරවරුවේ වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි සුවය ලැබූ සංඛ්‍යාව 321ක් ලෙස දැක්වේඩ්
මේ අතර තව දින කිහිපයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයිඩ් අප්‍රේල් මස 14 වනදා සිට දින 14 ක් යලි ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඊට හේතුවයිඩ් මේ අතර නාවික හමුදා සෙබඵන් වැඩි වශයෙන් ගැවසුනු ගම්මාන ආශ්රිත විශේෂ ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියයි