රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි

Share Button

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි. 70 දශකයේ සිංහල සිනමාවේ ආදරවන්තයාගේ චරිතය නිරූපනය කළ තිස්ස විජේසුරේන්ද්‍ර මහතා 1970 වසරේ රංජිත් ලාල් අධ්‍යක්ෂණය කළ නිම් වලල්ල චිත්‍රපටයෙන් සිය රංගන දිවිය ආරම්භ කළේය. එතැන් සිට සුහද පැතුම සුරේඛා ළසඳා පෙම් කුරුල්ලෝ ලස්සන කෙල්ල නෑදෑයෝ ජීවන කදුඵ ඩ්.ු කිරි සුවඳ මෙන්ම සෙනෙහසක කදුඵ ඇතුඵ චිත්‍රපට රැසක ඔහු සිය රංගන ප්‍රතිභාව ඉදිරිපත් කර ඇත. මිය යන විට 71 වැනි වියේ පසුවු තිස්ස විජේසුරේන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු ගොඩිගමුව සුසාන භුමියේදී හෙට පස්වරුවේ සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11