මෙරට කොරෝනා සුව වු මුථ සංඛ්‍යාව 343 යි

Share Button

ඊයේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත කිසිදු නව රෝගියෙකු වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ දිනයේ විසි දෙදෙනෙක් සුවය ලැබුහඩ්. ඒ අනුව රෝගීන් 343 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. කොරෝනා වයිරසය ආසාදිත රෝගීහු 511 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. ඊයේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුඵ රෝගින්ගේ සංඛ්‍යාව 863 කි.
මේ වනවිට වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ නාවික හමුදා සාමාජිකයන් 33 දෙනෙකු සුවය ලබා රේාහල්වලින් පිටව ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *