කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ආර්ථිකය නගා සිටුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක්
කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ආර්ථිකය නගා සිටුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් ලැබී ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි කොරෝනා වසංගතය පැතිරීම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ දැඩි කැපවීමෙන් ක්‍රියාකරන බව ද හෙතෙම සදහන් කරයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ මේ මොහොතේ පටු දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කිරීම ඉතා කණගාටුදායක බවයි