කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ආර්ථිකය නගා සිටුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක්

Share Button

කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ආර්ථිකය නගා සිටුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් ලැබී ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි කොරෝනා වසංගතය පැතිරීම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ දැඩි කැපවීමෙන් ක්‍රියාකරන බව ද හෙතෙම සදහන් කරයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ මේ මොහොතේ පටු දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කිරීම ඉතා කණගාටුදායක බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *