තාවකාලිකව මගී ගුවන් ගමන් අත්හිටුවිම 31 වැනිදා දක්වා දීර්ඝයි

Share Button

කොවිඩ් නයින්ටීන් වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් ගෝලීය ගුවන් ගමන් ජාලය තුල පනවා ඇති සංචාරක සීමා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවිම මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙ. කෙසේ වෙතත් රජයට සහාය දැක්වීම සදහා අත්‍යවශ්‍ය ඖෂධ . වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සදහා පහසුකම් සැපයිමට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛන්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *