බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Share Button

පහල වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර . දකුණ . මධ්‍යම . උතුරුමැද . ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හිත් රාත්‍රි කාලයේ තද වැසි ඇතිවිය හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් සියය ඉක්මවු වැසි අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *