දේශීය ටින්මාලු නැංවීමට පියවර

Share Button

දේශීය ටින්මාලු කර්මාන්තය නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දේශීය ටින් මාලු කර්මාන්තකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට සිය ස්තුතිය පළකරති. මෙම සංගමයේ නියෝජිතයින් පසුගියදා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත. පසුගිය කැබිනට් මණ්ඩලයේදී ටින් මාලු විදේශයෙන් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා දේශීය කර්මාන්තකරුවන්ට කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සහන රැසක් ලබාදීමට රජය කටයුතු කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *