කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල ඇදිරි නීතිය අඛණ්ඩව ක්රියාත්මක කෙරේ
කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල මේ වනවිට ක්රියාත්මක ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්රියාත්මකව පවති රාත්රි 8 00 සිට අලුයම 5 00 දක්වා සෙසු දිස්ත්රික්කවල මේ දිනවල ඇදිරි නීතිය ක්රියාත්මක වන අතර ලබන ඉරිදා මුඵ දවසම දිවයින පුරා ඇදිරි නීතිය බලපැවැත්වේ කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්රික්කවල ක්රියාත්මක ඇදිරි නිතිය මැයි 18 සදුදා අලුයම 5 00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වැනි සෙනසුරාදා දක්වා රාත්රි 8 00 සිට අලුයම 5 00 දක්වා පමණක් ක්රියාත්මක වේ කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල ඇදිරි නීතිය ක්රියාත්මකව තිබියදී ජනජිවිතය සහ ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සදහා ආරම්භවු වැඩපිළිවෙල ලබන සදුදා සිට ඉදිරියටත් ක්රියාත්මක වේ