වගා කටයුතුවලට අවශ්‍ය තරම් පොහොර තොග ලබාගෙන බෙදා හැරීමට රජයෙන් පියවර

Share Button

දිවයිනේ පවතින පොහොර හිගය ඉදිරි දිනවලදී අවම වනු ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අවශ්‍ය තරම් පොහොර තොග ලබාගෙන බෙදා හැරීමට පියවර ගෙන තිබේ. රටේ පැවති ආපදා තත්ත්වයත් සමග ජනතාව වැඩි වශයෙන් වගා කිරීමට පෙලඹිම පොහොර හිගයට හේතුවක් වු බව පතිරණ මහතා පෙන්වා දෙයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *