ටැම්පිට විහාරයේ මූර්ති හා සිතුවම් සංරක්ෂණවේ

Share Button

ගම්පහ යටවත්ත ටැම්පිට විහාරයේ මූර්ති හා සිතුවම් සංරක්ෂණ කටයුතු නිමාවට පත්වෙයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි. විහාරයේ බදාම ස්ථර ගැලවී ගිය ස්ථාන සුදුසු බදාම යොදා ප්‍රතිනිර්මාණය කිරීම සිතුවම් ප්‍රතිඒකීයකරණය ආදී කටයුතු රැසක් මේ යටතේ සිදු කළ බව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක දායාද පුරාවිද්‍යාකෝරලගේ මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11