ඡන්දය ලබා දීම සදහා පුත්තලමේ ලියාපදිංචි පිරිසක් සිලාවතුරට ගෙනයාමට බස් ලබාදීම සදහා මුදල් වෙන් කිරීමට තමා අනුමැතිය දුන් බව මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා කියයි

Share Button

ඡන්දය ලබා දීම සදහා පුත්තලමේ ලියාපදිංචි පිරිසක් සිලාවතුරට ගෙනයාමට බස් ලබාදී සදහා මුදල් වෙන් කිරීමට තමා අනුමැතිය දුන් බව මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා කියයි . ඊයේ පස්වරු 2 ට පමණ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයකට අයත් දෙපාර්තමේන්තුවකින් මෙම පුද්ගලයින් සිලාවතුර ප්‍රදේශයට රැගෙන යාමට ලංගම බස් ලබා ගැනීමට මුදල් යෙදවූ බවයි. ඒ සදහා තමා අත්සන් කල බවද මංගල සමරවීර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11