කොරෝනා වසංගතය නිසා විදෙස් සංචාරකයන් එකොලොස් දහසක් තවමත් දිවයිනේ

Share Button

කොරෝනා වසංගතය නිසා විදෙස් සංචාරකයන් එකොලොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් තවමත් දිවයිනේ රැඳී සිටින බව ශිර්‍‍ ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන්ට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මෙන්ම සුභසාධන පහසුකම් සලසා දීමට අධිකාරිය පියවර ගෙන ඇතැය එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මිය ගුවන් විදුලියට පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11