ජාත්‍යන්තර ක්‍රිකට් තරග යලි කෙසේ ආරම්භ කරන්නේදැයි සාකච්ඡා

Share Button

ජාත්‍යන්තර ක්‍රිකට් තරග යලි කෙසේ ආරම්භ කරන්නේදැයි සාකච්ඡා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන 28 වැනිදා ඩුබායි හිදි රැස්වීමට නියමිතයි. එහිදී මේ වසරේ අග පැවැත්වීමට නියමිත ඕවර් 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව ද අවධානය යොමු කෙරේ. කොරෝනා වයිරසය ජුනි මාසය වනවිට මර්දනය වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරය පිළිබදව තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සුදානමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11