උපාධි පාඨමාලා හැදෑරීම සදහා පොළී රහිත ශිෂ්‍ය ණය

Share Button

2016.2017 හා 2018 වසරවල අපොස උසස් පෙළ විභාග පුතිපල මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල උපාධි පාඨමාලා හැදෑරීම සදහා පොළී රහිත ශිෂ්‍ය ණය අයදුම් කිරීමට ලබා දී ඇති කාලය මේ මස විසි වැනිදායින් අවසන් වෙයි. අයදුම්කරුවන් සදහා සම්මුඛ පරීක්ෂණ දැනට රටේ පවතින තත්වය සලකා බලා මයික්‍රොසොෆ්ට් ටීම්ස් මෘදුකාංගය ඔස්සේ ලබන මස පළමුවැනිදා සිට ආරම්භ කෙරේ. අදාළ සියලු විස්තර අයදුම්කරුවන්ගේ විද්‍යුත් තැපෑල ලිපින වෙත යොමු කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11