චීනයෙන් සිව් වැනි වරටත් මෙරටට වෛද්‍ය ආධාර

Share Button

චීන රජය සිව් වැනි වරටත් මෙරටට වෛද්‍ය ආධාර තොගයක් පරිත්‍යාග කරයි. එම වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානය ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ. එම වෛද්‍ය ආධාර අතර ආරක්ෂික මුව ආවරණ සහ හදිසි ප්‍රතිකාර සදහා යොදා ගන්නා ඖෂධ මෙන්ම උපකරණ අඩංගු වෙයි. ආධාර තොගය මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත අද භාර දීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11