ඉන්දිය පිලේ ශ්‍රි ලංකා සංචාරයද අවිනිශ්චිතයි

Share Button

කොරෝනා වසංගතය යහපත් තත්ත්වයට පත් නොවන්නේනම් එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අත්හිටුවීම පසුබට නොවන බව ඉන්දිය ක්‍රිකට් ආයතනය පවසයි. ඉන්දිය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය. සෑම අවස්ථාවකදීම තම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට පළමු තැන දී කටයුතු කරන බව හෙතෙම සදහන් කළේය. ලබන ජුනි මාසයේ දී ඉන්දිය පිල දිවයිනට පැමිණීමට නියමතව තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *