ජාතික පොසොන් මහා පිංකම

Share Button

ලබන මස 4. 5 සහ 6 දිනවලදී ජාතික පොසොන් මහා පිංකම අනුරාධපුර මිහින්තලේ පුජා භූමියේ මැද මලුවේදී පැවැත්වෙන බව මිහින්තලේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *