කොවිඩ් අවදානම පහව ගොස් නැති බැවින් අවධානයෙන් පසු වන්නැයි පොලිසිය දැනුම් දෙයි

Share Button

කොවිඩ් වසංගතය පිළිබදව ඇති අවදානම පහව ගොස් නැති බැවින් අවධානයෙන් පසු වන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අතිශය තීරණාත්මක මෙම කාලයේදී කොවිඩ් ආසාදිත පොකුරු නිර්මාණය වීමට ඉඩ තැබීමට නොහැකිය. ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය සති අන්තයේ පැනවුයේ සංචරණ නතර කොට වයිරසය ව්‍යාප්ත වීම වැලැක්විම සදහා බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *