විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

Share Button

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන ලෙස මාසික විදුලි බිල්පත් නිකුත් කිරිමට ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිරණය කර තිබෙි. ඊට සහන කාලයක් ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට සහ ලෙකො සමාගමට දැනුමි දි ඇත. අදාල උපමාන අනුව එම ආයතනවලට ලබාදී ඇති අතර ඒ අනුව ඔවුන් ක්‍රියා කරනු ඇතැයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11