ජාතික ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට අවධානය

Share Button

කල් දැමුනු ජාතික ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුවි තිබේ. ඊට අදාල පාර්ශ්ව සමග සාකච්ඡා සිදු කරන බව එම අමාත්‍යංශය පවසයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික තරගාවලි රැසක් කල් දැමිණි. මේ පිළිබදව පාර්ශ්ව රැසකින් යෝජනා ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *