අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වුවන්ට සහන

Share Button

අයහපත් කාලගුණයෙන් විපතට පත්වුවන්ට සහන සැලසිීම ආරම්භ කර ඇතැයි ජාතික සහන සේවා මධ්‍යස්ථානය පවසයි. ඒ සදහා රුපියල් මිලියන 48 ක මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසීය. නිවාස 4137 කට හානි සිදුව තිබේ. හානි තක්සේරු කරන තෙක් නිවාස හානි සදහා එක් පවුලකට රුපියල් දස දහසත් විසිපන්පන්දහසත් අතර මුදලක් ගෙවීමට ක්‍රියා කර ඇතැයි ද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *