කොරෝනා පාලනය කිරීමේ වගකීම පුරවැසියන්ටද පැවරෙන බව සෞඛ්‍ය ඇමති පවසයි

Share Button

කොවිඩ් වසංගතය පාලනය කිරීමේ වගකීම පුරවැසියන්ටද හිමි වන බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිගනිමින් රට ආරක්ෂා කර ගැනීමට සහාය දක්වන්නැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය  ඇය මේ බව කියා සිටියේ මහනුවරදී මල්වතු මහනායක ස්වාමින් වහන්සේ මුණගැසීමෙන් පසුවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *