කොරෝනා මර්දන එන්නතක් සායනික පරික්ෂාවට කැනඩාවේ අවසර

Share Button

කොරෝනා මර්දන එන්නතක් සායනික පරික්ෂාව සදහා කැනඩාව අවසර ලබාදී තිබේ කැනඩා ජාතික පර්යේෂණ කවුන්සිලය ඊට සහාය දක්වන අතර එය සාර්ථක වුවහොත් එම එන්නත නිෂ්පාදනය කර බෙදා හැරීමට එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කැමැත්ත පළ කර තිබේ කොරෝනා වයිරසයට එරෙහි එන්නත් 110 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කෙරුණද සායනික පරීක්ෂණය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබාදී ඇත්තේ ඉන් 8 කට පමණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *