ඩෙංගු රෝග ව්‍යාප්ත විමේ අවධානමක්

Share Button

කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළබදව අවධානය යොමු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දැනට පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු මදුරු කීටයන් බෝවීමේ ඉහල අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11