මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම අද සහ හෙට

Share Button

මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද සහ හෙට සලකා බැලීමට නියමිතයි. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඒවා සලකා බැලේ. අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ බුවනෙක අඵවිහාරේ .ු සිසිර ද ආබෲ . ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය. අතරමැදි පෙත්සම් 11 ක්ද සලකා බැලේ. වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයා .~ මැතිවරණ කොමිෂන් සභාව සහ එහි සාමාජිකයන් ඇතුඵ පිරිසකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11