සෞඛ්‍ය නීති වලට යටත්ව සංචාරකයක් සදහා ලබන ජුලි මාසයේ දී හෝටල් විවෘත කිරීමට සුදානම්

Share Button

බළධාරීන් අනුමැතිය ලබා දෙන්නේ නම් සෞඛ්‍ය නීති වලට යටත්ව සංචාරකයක් සදහා ලබන ජුලි මාසයේ දී හෝටල් විවෘත කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසයි. කෙසේවෙතත් මේ සදහා නිල නිවේදනයක් මේ දක්වා ලැබී නැතැයි ද හෙතෙම කියයි. ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා සංචාරක සන්ධානය සංවිධාන කළ වැඩමුථවකට ඔන්ලයින් මාර්ගයෙන් එක්වෙමිනි. හෝටල් විවෘත කළද ලබන දෙසැම්බර් මාසය දක්වා සැලකියයුතු සංචාරක පිරිසක් නොපැමිණෙනු ඇතැයි ද හෙතෙම කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11