ලෝක සෞඛ්‍ය සංවිධානයට අර්ධ වශයෙන් අරමුදල් ලබා දීම කෙරෙහි ඇමරිකානු පරිපාලනයේ අවධානයට

Share Button

ලෝක සෞඛ්‍ය සංවිධානයට අර්ධ වශයෙන් අරමුදල් ලබා දීම කෙරෙහි ඇමරිකානු පරිපාලනයේ අවධානය යොමු වෙයි. එරට මාධ්‍ය මගීන් එම තොරුතුරු හෙළි කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝක සෞඛ්‍ය සංවධානයට අරමුදල් සැපයීම ඉකුත් මාසයේ දී අත්හිටුවීය. ඔහු චෝදනා කළේ කොරෝනා වසංගතය හමුවේ චීනය මධ්‍යස්ථානය ලෙස සලකා ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ බවයි. ඇමරිකානු ෆොක්ස් නිව්ස් වාර්තා කළේ ඇමරිකානු පරිපාලනය ලෝක සෞඛ්‍ය සංවිධානය පෙර ලබා දුන් අරමුදල් ප්‍රමාණයට වඩා දහයෙන් එකක් පමණ අඩු මුදල් ප්‍රමාණයක් ලබා දීමට අවදානය යොමු කර ඇති බවයි. එය එම සංවිධානයට චීනය දක්වන දායකත්වයට සමාන වනු ඇත.
====
කොරෝනා වෛසරය පැතිර යාම මැඩපැවැත්වීම සදහා ඉන්දියාව ඉදිරි සති දෙකක කාලය සදහාත් අගුථ දමා පවත්වාගෙන යාමට එරට බළධාරීහු තීරණය කරති. වෛරසය පැතිර යාමත් සමග ඉකුත් මාර්තු මස 24 වැනිදා සිට ඉන්දියාවට අගුථ දැමුණු අතර එදින සිට එරට ප්‍රවාහන. ව්‍යාපාර. පාසල් ඇතුථ ක්‍රියාකාරකම් සියල්ල අත්හිටුවිණ. ඉන්දියාවේ මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් 3029දෙනෙකු මිය ගොස් තිබේ. හදුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනු හය දහසකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *