2023 වසරේ ලෝක කාන්තා පාපන්දු ශූරතා කුසලානයේ සත්කාරකත්වය

Share Button

2023 වසරේ ලෝක කාන්තා පාපන්දු ශූරතා කුසලානයේ සත්කාරකත්වය දරන රට තෝරා ගැනීම ලබන මස 25 වැනිදා සිදු කෙරෙන බව ලෝක පාපන්දු සම්මේලනය පවසයි. කෙසේවෙතත් එහි සම්මේලනය ලබන සැප්තැම්බර් මාසයට කල් දමා ඇත. ලබන මස පස්වැනිදා සත්කාරකත්ව දරන රට ඉතියෝපියාවේ අඩිස් අබාබා හි දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් කොරෝනා වසංගතය හමුවේ එය කල් දැමීමට පාපන්දු සම්මේලනය තීරණය කළේය. මේ සදහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඒකාබද්ධ ලංසුවක් ඉදිරිපත් කර තිබේ. බ්‍රසීලය. කොලොම්බියාව සහ ජපානයද සත්කාරකත්වය සදහා ඉල්ලුම් කර ඇත. 2019 වසරේ පාපන්දු කාන්තා කුසලානයේ අවසන් තරග සදහා ප්‍රංශය සත්කාරකත්වය ලබා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11