පොදු ප්‍රවාහන සේවා යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

Share Button

කොරෝනා වෛසරයේ බලපෑමෙන් සීමා කරන ලද පොදු ප්‍රවාහන සේවා යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත්කළ ප්‍රවාහන සේවා කලමණාකරණ කාර්ය සාධක බලකාය පළමු වරට හෙට රැස්වේ. මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය රැස්වේ. කොරෝනා වෛරසයේ බලපෑමෙන් පොදු ප්‍රවාහන කටයුතු තවදුරටත් සීමා සහිතව ක්‍රියාත්මක වේ. පොදු ප්‍රවාහන කටයුතු අන්තර්පලාත් ප්‍රවාහන සේවා යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අදහස් අද විමසීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *