විදේශ රැකියා සදහා පිටත්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචිය මේ මස 20 සිට

Share Button

විදේශ රැකියා සදහා පිටත්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ මස 20 වන බදාදා ආරම්භ කරන බව රජය කියයි. මෙහි පලමු අදියර යටතේ දකුණු කොරියාව ජපානය කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සදහා ලියාපදිංචි කිරීම සිදුවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාල කටයුතු සංවිධාන කර තිබේ. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පසුගිය මාර්තු 13 වනදා සිට විදේශ රැකියා සදහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11