ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගමන් ආරම්භ කිරීමට සැළසුම්

Share Button

නව කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ සිය ගමන් වාර යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැළසුම් කරයි. ඒ අනුව ජූනි මස පලමුවැනිදා සිට නියමිත ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *