රුසියාවේ විරැකියාව ඉහලට

Share Button

පසුගිය 12 වෙනිදා සිට මේ දක්වා ගතවූ සතියක කාලය ඇතුලත රුසියාවේ විරැකියාව මිලියන 1 යි දශම 6 ක් දක්වා එක්ලක්ෂ හැට හය දහසකින් වැඩි වී ඇති බව එරට කම්කරු අමාත්‍ය අන්තොන් කොතිකෝව් සඳහන් කරයි. ඉදිරි මාස කිහිපය තුළ මෙම අගයන් තව දුරටත් වැඩි විය හැකි බව ඔහු පෙන්වා දෙයි. තම අමාත්‍යාංශය මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළ බව සඳහන් කරන ඔහු තත්ත්වය ඉතා අයහපත් නොවන බවද කියයි. පසුගිය අප්‍රෙත් මස 12 වෙනිදා රුසියාවේ විරැකියාව හත්ලක්ෂ තිස්පන්දහසක් පමණ වූ අතර මාසයක කාලයක් තුළ එම අගය දෙගුණ වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11