ගතවු පැය 24 තුළ ඇඳීරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 730 ක් අත්අඩංගුවට

Share Button

අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳීරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 252 කි. ඒ අනුව මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති මුඵ පුද්ගලයින් සංඛ්‍යාව 59765 කි. වාහන 16668 ක් මෙම කාලසීමාවේ පොලිස් භාරයට ගෙන තිබේ. මාර්තු 18 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 16488 ක් පවරා පුද්ගලයින් 6000 කට දඩුවම් නියම කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11