මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළට

Share Button

මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 7500 කින් පමණ ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සැලසුම් කර ඇත. මෙතරම් සංඛ්‍යාවක් වසරකදී වැඩි කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව මෙවර ඇතුළත් කර ගන්නා මුඵ සිසුන් සංඛ්‍යාව 38000 කට ආසන්න වේ. වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1430 සිට 1730 දක්වා ද ඉංජිනේරු පීඨ සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1808 සිට 2058 දක්වා වැඩි කිරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11