ක්‍රිකට් පන්දුව පඵඳු කිරීමට කේඨය යොදා ගැනීම තහනම් කෙරේ

Share Button

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සදහා කේඨය භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි  කොරෝනා වසංගතය හමුවේ මෙම නිර්දේශය ක්‍රියාවට නැංවේ කෙසේ වෙතත් පන්දුව ඔප දැමීම සදහා දහඩිය භාවිත කළ හැකිය වෛද්‍ය නිර්දේශ අනුව වයිරසය දහඩිය මගින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් මේ වනවිට පෙන්නුම් කර නොමැත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11