ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Share Button

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂය ඉක්මවා තිබෙ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ එක්දහස් 261 ක් ලෙසයි  වයිරසය හේතුවෙන් පැනවු අගුලු දැමීමේ සීමා සැලකිය යුතු අන්දමින් ලිහිල් කිරිමට ප්‍රාන්ත ආණ්ඩු පියවර ගැනීමෙන් දිනකට පසු වාර්තා වු මෙම තත්ත්වය අනුව ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යමින් පවතී  විශේෂඥයින් පවසන්නේ බොහෝ පිරිසක් එකිනෙකා සමග සම්බන්ධතා පැවැත්වීමට පටන් ගැනීම අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බවයි  වයිරසය ආසාදිනය වීම් ඉහල සංඛ්‍යාවක් වාර්තා වු යුරෝපීය රටවලට වඩා ඉන්දියාවෙන් පෙන්නුම් කරන්නේ වෙනස් තත්ත්වයකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *