දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් පිළිබද සොයාබැලීමේ ජනාධිපති කොමිසම අද රැස්වෙයි

Share Button

දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග එම කොමිෂන් සභාවේ කටයුතු මාර්තු මස 13 වැනිදා සිට අත්හිටුවනු ලැබිණි. වැඩ තහනමකට ලක්ව සිටින සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කොමිසම හමුවේ අද පෙනී සිටිීමට නියමිතයි. දේශපාලන පළිගැනීමක් මත තම සේවය අත්හිටවු බව පවසමින් ලලික් ජයසිංහ මහතා එම කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11