බ්‍රිතාන්‍ය ජාතික ටෙනිස් ශුරතාවය මේ වසරේ දී

Share Button

බ්‍රිතාන්‍ය ජාතික ටෙනිස් ශුරතා තරගාවලිය මේ වසරේ දී පැවැත්වීමට සැලසුම් කෙරේ. 2002 වසරින් පසු ජාතික ටෙනිස් ශුරතා තරගාලිවලියක් සංවිධාන කිරීම විශේෂත්වයකි. ප්‍රමුඛ පෙළේ පිරිමි . කාන්තා . කණිෂ්ඨ සහ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් සදහා මෙම තරගාවලිය පැවැත්වෙන බව එරට ටෙනිස් සම්මේලනය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11