කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ මෙහෙයුම් අද සිට

Share Button

කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් අද දිනයේ සිට ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ වන විට නිති විරෝධී මත්ද්‍රව්‍ය මෙහෙයුම් නිරෝධායන නිතිය හේතුවෙන් පාලනයකට ලක්වී ඇතැයිද ඔහු කියයි

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11