ඡන්ද පෙත්සම් සලකා බැලීම තෙවැනි දිනටත් ඇරඹේ

Share Button

ඡන්ද පෙත්සම් සලකා බැලීම තෙවැනි දිනටත් ඇරඹේ. පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වනදා පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් තෙවැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලේ. පෙරවරු 10 ට පෙත්සම් විභාගය ආරම්භ විය. මහ මැතිවරණය පැවැත්වීම හා කල්තැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිය අදහස් පල කරති.
මේ අතර පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිෂම අද පස්වරු 12 30 ට රැස්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11