අම්පන් සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම්

Share Button

අම්පන් සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. බෙංගාල බොක්කේ සක්‍රිය වී ඇති සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කර ඇත. බටහිර බෙංගාලයට වැඩිම බලපෑමක් එල්ල වී තිබේ. බංග්ලාදේශයේ වෙරලබඩ ජනතාව ආරක්ෂිතව රැදවීම සදහා තාවකාලික කදවුරු 20 ක් ස්ථාපනය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11