අම්පන් සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම්
අම්පන් සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. බෙංගාල බොක්කේ සක්රිය වී ඇති සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ ප්රදේශ රැසකට බලපෑම් එල්ල කර ඇත. බටහිර බෙංගාලයට වැඩිම බලපෑමක් එල්ල වී තිබේ. බංග්ලාදේශයේ වෙරලබඩ ජනතාව ආරක්ෂිතව රැදවීම සදහා තාවකාලික කදවුරු 20 ක් ස්ථාපනය කර ඇත.