උමාර් අක්මාල්ගෙන් තම ක්‍රිකට් තහනමට එරෙහිව අභියාචනයක්

Share Button

පකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩක උමාර් අක්මාල්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පැනවූ වසර 3 ක ක්‍රිකට් තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. උමාර් අක්මාල් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ අදාල චෝදනා යලි විමසා බලන ලෙසට ඉල්ලීමක් කරමිනි. මෙම අභියාචනය විමර්ශනය සදහා ඉදිරි දින 15 දී විශේෂ විමර්ශන කමිටුවක් පත් කරන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11