ඉන්දියාවේ ක්‍රිඩා ආරම්භ කරමින් ගෝල්ෆ් තරග හෙට සිට
කොරෝනා වෛරසය අතරතුර ඉන්දියාවේ ආරම්භ වන ප්‍රථම ක්‍රිඩාව වන්නේ ගෝල්ෆ්ය ඒ අනුව හෙට සිට ගෝල්ෆ් ක්‍රිඩා ආරම්භ කිරිමට ප්‍රාන්ත කිහිපයක් සුදානමින් සිටි එහිදී සුවිශේෂි සෞඛ්‍ය තීන්දු තීරණ කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි