මැතිවරණ කල්දැමිම එක්සත් ජාතික පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි

Share Button

මැතිවරණ කල්දැමිම එක්සත් ජාතික පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි ඉකුත් යහපාලන ආණ්ඩු සමයේද එය පැහැදිලිව දක්නට ලැබුනි  මහනුවර පැවති මාධ්‍ය හමුවකදී රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය  කොරෝනා නොමැති කාලයේ ද විපක්ෂය මැතිවරණවලට බියේ පලා ගියේය  මෙය ඔවුන්ට ජාන වශයෙන් ද පිහිටා ඇතැයි ද ඔහු සදහන් කරයි  ඉකුත් කාලයේ පළාත් සභා අක්‍රිය කිරීම සදහා එම මැතිවරණ දින නියමයක් නොමැතිව කල්දැමු බවත්ඩ්  පළාත් පාලන මැතිවරණ පැවැත්වුයේ ප්‍රමාදව බවත් ඔහු පැවසුවේය  ඉන් නොනැවති මැතිවරණ නොතබන ලෙස ඉල්ලමින් අධිකරණයට පවා ගිය බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11