එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

Share Button

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රීී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි එහි සේවකයින් 5 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම ඊට හේතුවයි මෙම කාලය තුල දුරකතන අංක : 800-119-119 අමතා තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය දැනුම් දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11