කොරෝනා ආසාදිතයෝ 604 දෙනෙක් පුර්ණ සුවය ලබති

Share Button

කොරෝනා වෛරසය ආසාදිත නව රෝගීන් 20 දෙනෙකු ඊයේ දිනයේ හදුනා ගෙන තිබේ ඒ අනුව මෙරටින් වාර්තා වන මුථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1048 ක් දක්වා ඉහළ ගොස් ඇත මෙම පිරිසෙන් ආසාදිතයෝ 15 දෙනෙක් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙමින් සිටින ඩුබායි හි සිට පැමිණි පිරිසකි ඊයේ දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගෙන් 604 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි ආසාදිතයෝ 435 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති
මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් හතර දහස ඉක්මවයි පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව විස් ලක්ෂකට අධික වෙයි ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට පනස් එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ මේ අතර ඇමරිකාවෙන් වාර්තා වන නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව දාසය ලක්ෂයට අධික වන අතර එරට අලුතින් වාර්තා වු මරණ එක්දහස් තුන්සියය ඉක්මවා තිබේ රුසියාවෙන් ආසාදිතයෝ තුන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ද බ්‍රසීලයෙන් දෙලක්ෂ අනු අට දහසක පිරිසක් ද හදුනා ගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11