ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්ව අදට වසර 48 ක් සපිරේ

Share Button

1948 දී බ්‍රිතාන්‍ය රජය ප්‍රදානය කළ ඩොමිනියන් නිදහස් තත්වයෙන් මුථමනින්ම ඉවත්ව ලංකාව නිදහස ස්වෛරී ජනරජයක් බවට පත්ව අදට වසර 48 ක් සපිරේ වසර 157 ක් බ්‍රිතාන්‍ය සමග පැවති අවසන් බැදීමද නිමා කරමින් 1972 මැයි මස 22 වැනිදා මධ්‍යහ්න දොළහ පසුවී විනාඩි 43 ට යෙදුනු සුභ මොහාතින් ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි ශ්‍රී ලංකා ජනරජයේ පළමු අගමැතිධුරය සදහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදින දිවුරුම් දුන්නාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11