ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙල ලබන ගිම්හානයේ දී පැවැත්විය නොහැකි නම් අවලංගු කළ යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපතිගෙන් යෝජනාවක්

Share Button

නැවත සැලසුම් කරන ලද ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙල ලබන ගිම්හානයේ දී පැවැත්විය නොහැකි නම් අවලංගු කළ යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා යෝජනා කර තිබේ බී බී සී සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය කොරෝනා වසංගතය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් දැමිණි එය එම වසරේ ජුලි මස 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11